Tuesday, March 27, 2012

ආයුබෝවන් සුභ දවසක්....


ආයුබෝවන් යාලුවනේ..!
     

  කොහොමද ඉතින් ජීවිතේ..?හොදින් ඉන්නවා කියලා හිතනවා..මං තමයි මේ මජ්ජා..බ්ලොග් ලිවිල්ලට නම් හෙනම අලුත් එකෙක් හොදේ..මුලින් මුලින් අඩුපාඩු එහෙම හෝගාලා අහු වේවි..තරහ නැතිව කොමෙන්ට් 1ක් දාලා කියන්නකෝ..තාම ඉතින් පොඩි එකානේ.....

 මාත් අද ඉදන් පටන් ගන්නවා බ්ලොග් ලියන්න..ඉස්සර ඩදන් ුාසාව තිබුණට කරන ැටි දැනං හිටියේ නැහැ නොවේ..දැන් දැන් ජුන්ඩක් ජුනඩක් තේරෙනවා..ඔයාලත් අන්කර්ජාලයේ සැරිසරන කොට හිතුනොත් මේ පැත්තටත් ඇවිත් යන්නකො‍්...

2 comments:

  1. එල එල හොඳායි මොනා මොනා හරි ලියලා දාමුකෝ ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි...ඉදිරියට ලිපි පළ කරන්න තමා මගේ අදහස...

      Delete

සුභ දවසක් වේවා..!